Today's Top Story

  • prasident 00
  • 03
  • suwaseriya2
  • බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූවා - ජනපති
  • සතොස ගිය වසරට සාපේක්ෂව 23%ක ලාභයක්
  • සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව
Print

දිවා විවේකය - දකුණු අප්‍රිකාවේ ලකුණු 86 කඩුලු 5 දැවි යයි

on .

i.jpgdddddter

ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදෙන දකුනු අප්‍රිකා කණ්ඩායම අද දිවා විවේකයට තරගය නතර කන විට දි කඩුලු 06 දැවි ලකුණු 86 රැස්කරගෙන සිටියා.

Print

ගිනිගත්හේන පොල්පිටිය කළුගල රක්ෂිතයේ කසිප්පු පෙරා මාට්ටු

on .

05.jpg kasippu radeගිනිගත්හේන පොල්පිටිය කළුගල වන රක්ෂිතයේ නිති විරෝධි ලෙස පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

Print

පා.ම. විජයකලාගේ යාපන කථාව, ලිඛිතව ඉල්ලයි

on .

image47-672x372.jpeg ddddd 2018 07 13යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කරන ලද ප්‍රකාශයේ පරිවර්තනය එම හඬපට පරික්ෂා කර දෙමළ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලිඛිතව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ට නියෝග කලා.

Print

තායි අගමැති සහ ශ්‍රි ලංකා අගමැති අතර හමුවක්

on .

b4feb33b3cf9a21dac5d97d51d2ede2d L.jpg thai pm

ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය, ජනරාල් ප්‍රයුද් චාන් ඕචා (Prayut Chan-o-cha) මහතා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව අද (13) උදැසන සිදුවුවා.

Print

පා.ම. කෙහෙළියගේ ජංගම දුරකථන නඩුව විභාගයට දින නියමවේ

on .

keheliya cortපාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ජංගම දුරකථන බිල රාජය මුද්‍රණ නීතිගත සංස්ථා අරමුදලින් ගෙවීමේ චෝදනාව ඇතුලත් නඩුව විභාග කිරීම සදහා ගෙන ආ විරෝධතා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Print

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතියට ඉදිරි පියවර රැසක්

on .

maxresdefault.jpg  gem mining 2018 07 13ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

Print

පා.ම. විමල් මුදල් ඉපයූ අන්දම නීතිඥ නාමල් රාජපක්‍ෂ විමසයි

on .

Image-2018-07-12.jpgjjjjjjjj

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය රජය සමයේ අයථා ලෙස මුදල් හා දේපොළ රැස්කරගෙන ඇතැයි, නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

විශේෂාංග පුවත්

Footer Banner b