Today's Top Story

  • he - mahalekam
  • එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපති හමුවේ ප්‍රකාශයක්
Print

72 වැනි සැසිවාරය අමතමින් ජනපතිගෙන් විශේෂ දේශනයක්

on .

b8730dc8298ca7a52ccd7088e40ef065 M

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින්  විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Print

විදුලි බල මණ්ඩලයේ රැකියා දෙන බව පවසා මුදල් අරගෙන

on .

LECO-Jobs

විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දෙන පවසා ජනතාව රවටමින් මුදල් ලබා ගත් තුන්මෝදර , හංවැල්ල පදිංච් කරැවකු ඊයේ උදැසන ගලෙන්බිදුණුවැව නවාතැන් පොලක සිටියදී ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

Print

රාවණාඇල්ල අභයභූමියේ දඩයම්කරුවන්ට වැඩ වරදී

on .

rawana

රාවණාඇල්ල අභය භූමිය තුල කලක සිට සංවිධානාත්මකව පවත්වාගෙන ගිය වන සතුන් දඩයම් කිරීමේ යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. 

Print

වික්ටර් ඇන්තනි ඇප මත මුදාහරි

on .

maxresdefault.jpg  2016 00

හිටපු නියෝජ්‍ය අමාත්‍ය බියන්විලගේ වික්ටර් ඇන්තනි මහතාව පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 03 ක් ලබා ගැනිමට එරෙහිව  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

පා.ම. ජොස්න්ටන් සොතොසට පාඩු කිරිමේ නඩුව නොවැම්බර් 22

on .

johnston.jpg 2017 09 18

පසුගිය රජය සමයේ සතොසේ සේවකයින් 153ක් රජකාරීයෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන්ම රජයට රු.කෝටි 4කට ආසන්න පාඩුවක් කිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3 දෙනෙකුට පවරා ඇති නඩුව නොවැම්බර් 22 වැනිදා කැදවීමට අධිකරණය අද නියෝග කළා.

Print

පා.ම. නාමල්ගේ ගවර්ස් කෝපරේට් නඩුව ඇසිමට මහාධිකරණය සුදානම්

on .

namal court -2017-09-18

ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු නොමැතිව නඩුව ඉදිරියට පත්වාගෙන යාමට කොළඹ  මහාධිකරණය අද තින්දු කළා.

Print

බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට -CID පරීක්ෂණයක්

on .

welikada 2017 09 18

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (18) දැනුම් දී තිබෙනවා.

Print

ශ්‍රි ලංකාවේ - මියන්මාර් රොහින්යා සරණාගතයින් නැතිලු

on .

miyanmar rohinya  2017 09 18

මියන්මාරයේ සරණගතයින් කිසිවකු ශ්‍රි ලංකාව තුළ නොමැති බව අභ්‍යන්තර කටයුතු , සංස්කෘතික කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරනවා.

Print

වීරකුමාර උසාවි එයි - වරෙන්තුව ඉවතට

on .

2017 09 18 weerakumara-dissanayake-at-fcid

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය  අතර තුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන වීරකුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.