Today's Top Story

  • vat - tax
  • පුද්ගලික වෛද්‍ය සේවා වැට් බද්ද ඉවත් කෙරේ
Print

ක්‍රීඩාවේ සහ රටේ අභිමානය රැකෙන ලෙස ක්‍රියා කළ යුතුයි

on .

i.jpg  cricket

ජාතික ක්‍රීඩකයින් සෑම අවස්ථාවකම ක්‍රීඩාවේ සහ රටේ අභිමානය රැකෙන අන්දමින් ක්‍රියාකළ යුතු බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

 

Print

රාජ්‍ය ආයතන අතිරික්ත සේවක වගකීම ආයතන ප්‍රධානීන් වෙතට

on .

cabinet-approvals.jpg  sssl finanace

රාජ්‍ය ආයතනයන් හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් වගකීම් භාරගත යුතු බවට රජය තීරණය කර තිබෙනවා.

Print

මෙරටින් රැගෙනයාමට තැත්කළ කොතල හිඹුටු බඳුන් හා මුහුදු අශ්වයින් රේගු භාරයට (pictures)

on .

cus111

නීතිවිරෝධී ලෙස කොතළ හිඹුටු බඳුන් තොගයක් හා මුහුදු අශ්වයින් චීනය බලා රැගෙන යාමට උත්සහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු අත්අඩංගුවට ගැනුණා.

Print

2014 වසරේ දී නැව් සංස්ථාවට නැව් මිළ දි ගැනීමේ සිද්ධියේ පරික්ෂණ සාර්ථකයි

on .

nalin bandara

ශ්‍රී ලංකාව නැව් සංස්ථාව 2014 වසරේ දී චීන සමාගමකින් නෞකා දෙකක් මිල දී ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතාව පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතියක් පෙන්නුම් කරන බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.

Print

දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ ජනපති ප‍්‍රධානත්වයෙන් හෙට කිලිනොච්චියේදී

on .

president-EDIT

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව හෙට (18) පෙ.ව 10.00ට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

Print

ATM යන්ත්‍ර වලින් මිලියන 8 කට අධික මුදලක් වංචා කළ 02 මාට්ටු

on .

hacking-atms-no-malware-required-

මීගමුව සහ ජාඇල ප්‍රදේශයන් හි ඒ. ටී. එම්. යන්ත්‍ර මගින් රුපියල් ලක්ෂ 80 අධික මුදලක් වංචා කළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

බුලාගල රිය අනතුරකින් 15කට තුවාල (pictures)

on .

van acc

දඹුල්ල - අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ දී අද (17) උදෑසන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්පෝමරයක හැපීමෙන් එකම පවුලේ 15 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

Print

වන සතුන් සිදුකරන බෝග හානි වැළැක්වීමට රජයෙන් විසඳුමක්

on .

f8352ca3

වන සතුන් විසින් සිදු කරන බෝග හානිය වැළැක්වීම සඳහා රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

විශේෂාංග පුවත්

Footer Banner b