Today's Top Story

  • HE -
  • allergic-rhinitis1-620x330
  • LANDON 2
  • ලෝක ක්ෂය රෝගය දිනය අද
  • ලන්ඩන් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කළ සැකකරු හඳුනාගැනේ
Print

පා.ම. ජොන්ස්ටන්ගේ සතොස නඩුව ජූනි 30 විභාගයට

on .

Jhonston-Fernando-24.3.2017

හිටපු අමාත්‍ය පා.ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව ජූනි 30 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

Print

මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට ලංකාවට තවත් වසර 02ක් හිමිවෙයි

on .

Human-Rights-Council-2017

2015 එක්සත් ජාතීන්ගේ මානව  හිමිකම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක කාලයක්             ශ්‍රී ලංකාවට ලබා දීමට මානව හිමිකම් කවුන්සිලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. 

Print

පින්නවල අලින්ට කන්න එල්ලා තිබූ හක්කපටස් සේවකයෙකු නිසා අසුවෙයි

on .

Hakkapatas

පින්නවල අලි අනාථාගාරයේ අපි නාවන මා ඔයේ එගොඩ ඉවුරේ අත්තික්කා ගසක හක්ක පටස් පුපරන ද්‍රව්‍ය කොටස් දෙකක් කිසියම් අයෙකු එල්ලා තිබියදී සේවකයෙකු විසින් දැක පලානාධිකාරය දැනුම් දී කරනවා.

Print

බොරු කියා දඹුල්ලේ ගොවීන්ගෙන් සල්ලි වංචාකර පැනගිහින්

on .

moner

එක්සත් ජාතීන්ගේ කලාපීය නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ගොවීන්ගෙන් සල්ලි ලබා ගත් පුද්ගලයෙකු පිළිබඳ පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. 

Print

රුසියානු ජනාධිපති පුටින්ගෙන් ජනාධිපති මෛත්‍රිට උණුසුම් පිළිගැනීමක්

on .

01-38-1140x923 sl president 01

රුසියානු - ශී‍්‍ර ලංකා සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සියලූ සහය ලබාදෙන බව ව්ලැඞ්මිර් පුටින් මහතා  අද ප්‍රකාශ කර තිබෙනවා.

Print

මාධ්‍ය බොරු ප්‍රවෘත්ති ලියනවා ..... පා.ම. දිනේෂ්

on .

1591937756dinesh-5 2017 03 23

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහභාගී වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද   පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Print

රියදුරුට පහරදි ත්‍රීරෝද රථය පැහැරගත් සැකකරුවන් මාර්ග බාධකයේදී මාට්ටු

on .

arrested

තඹුත්තේගම ප්‍රදේශයේ දී විසින් ත්‍රීරෝද රථයක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. 

Print

ගිලන් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

on .

Ambulance-Chilaw

හලාවත කොළඹ මාර්ගයේ - ගල්හිටියාව ප්‍රදේශයේ රෝගියෙකු රැගෙන ගමන්ගත් ගිලන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදිකරු එම සථානයේදීම මිය ගොස් ඇත.

Print

සුනිත්‍ය බලශක්තිය ජය ගන්නා තුරු සූර්ය බල සංග්‍රාමය ක්‍රියාත්මකයි - විදුලිබල ඇමති (WITH VOICE CUT)

on .

ran

රටේ සුනිත්‍ය බලශක්ති ජයග්‍රහණය කරන තෙක්, සූර්ය බල සංග්‍රාමය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

Print

මාර්ග නිති බිඳින රථ පෙළපාලි - පොලිසිය තදින්

on .

school perade 2017 03 23

අන්තර් පාසල් ක්‍රිකට් තරග වෙනුවෙන් වාහන පෙළපාලි පවත්වමින් රථවාහන නිති උල්ලංඝනය කරණන්ට එරේහිව නිතිය පියවර ගැනිමට පොලිසි තිරණය කර තිබෙනවා.