Today's Top Story

  • z p13-Government
  • 345
  • රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන වහාම වාර්තාවක් දෙන්නැයි ඇමති සාගලගෙන් පොලිස්පතිට නියෝග
  • අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් අවහිර කරයි (WITH PICTURES)
Print

කළුතර - දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට

on .

accide

වාද්දූව, තල්පිටිය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මිය ගියා.  බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනා.

Print

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කෙරේ

on .

snus tobacco getty.jpg345

දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය (2016 අංක 01 දරන) පැනවීමට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කටයුතු කර තිබෙනවා.

Print

දෙහිවල - කොළඹ අනිද්දා පැය 8ක ජල කප්පාදුවක්

on .

water cut

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෙහිවල සහ කොළඹ දකුණු බල ප්‍රදේශ තුල පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Print

ගාල්ල නාවිකයන් - ආරක්ෂක සේවා ගමන් වාර 10,000 ඉක්මවයි

on .

5

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා තිබෙනවා.    

Print

උමා ඔය අනු කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට

on .

UMA OYA

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි උද්ගතව තිබෙන ගැට‍ළු නිරාකරණය කිරීම  සහා පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව අමාත්‍ය මණ්ඩලයට භාර දුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසනවා.

Print

ලෝ ලෙවල් මාර්ග සංවර්ධනයේදී දේපළ අහිමිවූවන්ට වන්දි

on .

z p06-Colombo-06

ඔරුගොඩවත්තේ සිට අඹතලේ දක්වා ලෝ ලෙවල් මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දී දේපළ අහිමිවූවන්ට වන්දි පිරිනැමීම කොළොන්නාවේ දී ඊයේ සිදු කෙරුණා. 

Print

සිංගප්පූරුව හා මෙරට වෙළෙද ගිවිසුම් තවදුරටත් ශක්තිමත් මගකට

on .

ravi news

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සියල්ල මේ වසර තුළ නිම කරන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

Print

සංහිදියාව වෙනුවෙන් රජය දරන උත්සාහය ප්‍රසංසනීයයි - සිංගප්පූරු විදේශ ඇමති කියයි

on .

e4da01ba990113fe88a0795e3aed02df M

ජාතික සංහිදියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය ප්‍රසංසනීය බව, සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසනවා.

Print

උද්ඝෝෂණ නිසා ලෝටස් සීමා කෙරේ

on .

Lotus-Road-closed

කොළඹ කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් සෙරමික් හංදියේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා ලෝටස් මාර්ගයේ ගමනාගමනය සීමා කර තිබෙනවා. 

Print

ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළාදැයි විමසීමට සාක්ෂි කැදවයි

on .

ganasara thero

අධිකරණය ශාලාව තුළ කළහකාරී ලෙස හැසිරුනේයැයි සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි පැමිණිල්ලේ අද පැවති විභාගය ආරම්කරමින් මුල් පැමිණිලිකරු වන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සාක්ෂි ලබා දුන්නා.