Today's Top Story

  • 71562-full
  • ඊයේ රාත්‍රී ඇසුණු ආගන්තුක එළිය හා ශබ්දය
Print

මුහුදෙන් රැගෙන ආ මත්ද්‍රව්‍ය කොටුවූ හැටි

on .

201710141645

මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කරනු ලැබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පසුගිය වසර කිහිපය තුළ සමත්වී තිබෙනවා. 

Print

ජනතා ප්‍රශ්න විසඳන''නිල මෙහෙවර" පන්නලටත්

on .

22406516 1138660076237017 537020089842460915 nකුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ''නිල මෙහෙවර" ජනපති ජනතා සේවය ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ හා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Print

මධ්‍යම කදුකරයට තද වැසි - ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

on .

DSC05982

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තව දුරට ත්කඩින් කඩ අධික වර්ෂාව ලැබිම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් ඊයේ (14.10) රාති‍්‍ර සිට විවෘත කර තිබෙනවා.

Print

මධ්‍යම කඳුකරයට තද වැසි - කාසල්රි සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට

on .

kasal 01

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලූණූ ධාරානිපාත වර්ෂාව තව දුරටත් පවතිනවා.

Print

අවශ්‍ය වුවහොත් බැඳුම්කර කොමිසමට යාමට අගමැතිතුමා සූදානම්

on .

Ranil-Wickramasinghe-new

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්,කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට වික්‍රමසිංහ මහතා සූදානමින් සිටියි.

Print

ජනතාව හමුවීමට අගමැති ගමට යයි

on .

Sequence-03.Still010

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක විය.

Print

වෑන් රථයක් හැටන් ඔයට පෙරලෙයි - 3කට බරපතලයි

on .

Dickoya-Van-1

කොළඹ සිට හැටන් දක්වා මගින් පිරිසක් රැගෙන ධාවනයවු වෑන් රථයක් හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේදි අඩිසීයයක් පමණ ප‍්‍රපාතයෙන්වු හැටන් ඔයට පෙරලිමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසියපවසනවා.

Print

අදත් ප්‍රදේශ රැසකට මි.මි 100ටත් වැඩි වැසි

on .

Rain

ඉදිරි දින කිහිපයේදීත් දැනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.