Today's Top Story

  • prasident 00
  • 03
  • suwaseriya2
  • බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූවා - ජනපති
  • සතොස ගිය වසරට සාපේක්ෂව 23%ක ලාභයක්
  • සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව
Print

හිටපු එ.ජා.ප මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි

on .

senarath kapukotuwa

හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මහතා 2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ධූරයට පත්වූවා.

Print

මොරටුව හිටපු දිසා විනිසුරුට අධිකරණයේ පෙනී සිටීමට නියෝග

on .

court

මොරටුව හිටපු දිසා විනිසුරු රන්ජන් සෝමසිංහ මහතාට අගොස්තු 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධීකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නියෝග කළා.

Print

පාසල් පව්ත්‍ර කිරිම ඇරඹෙයි. බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතන 58 ක් පරික්ෂාවට

on .

Dengue

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය ව්සින් (27) සිට දින 03 ක් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත පාසල් සහ රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ඊයේ 27 දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ආරම්භ ව්ය. එහිදී පරිශ්‍ර පරීක්ෂා කිරිම සදහා කණ්ඩායම් 1200 ක් පත්කර තිබුනි.

Print

මුහුදු සුළගේ වේගය වැඩියි - මුහුද යෑම පරිස්සමින්

on .

Sea Cliff Bridge During Rain Storm

පුත්තලම සිට කොළම සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා නව ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය, පැයට කිලෝ මීටර 70 දක්වා වැඩි විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

Print

“ජලාශවල ජල මට්ටම පහලට, ජල විදුලිය නිපදවීම අභියෝගයක්" - අමාත්‍ය සියඹලාපිටිය

on .

z pi-rs-15-b-uඅමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිනි.

Print

කොළඹ වරායේ සේවකයන්ගේ වරප්‍රසාද සියල්ල ලබා දීමට නම් ණය බරින් පීඩිත හම්බන්තොට වරාය සුබවාදීව සංවර්ධනය කළ යුතුයි

on .

1707256117Ariyadasa Pathirana

ගැටළු බොහෝමයකට විසඳුම් හිමිවීම හේතුවෙන් වරාය සේවකයින් ඉතාමත් සතුටුදායක මට්ටමක සිටින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ මහතා පවසනවා.

Print

Culinary Art Food Expo- 2017 ඇරඹේ

on .

03bbe810f99b896a2506736e23aසුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017 ප‍්‍රදර්ශනය සහ තරගාවලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරිණි.
Print

හම්බන්තොට වරාය ගිවිසුමට හෙට අත්සන් තබයි

on .

z p08-Arjunaහම්බන්තොට වරාය ගිවිසුමට හෙට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. මහ බැංකු ජාත්‍යනතර සම්මන්ත්‍රණ ශාලවේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේබව සඳහන් කළා.

විශේෂාංග පුවත්

Footer Banner b