Today's Top Story

  • 104347780-GettyImages-647857598.530x298
  • වහා සේවයට වාර්තා නොකළහොත් සේවය අත්හිටුවීමට පියවර - දුම්රිය සාමාන්‍යාධිකාරී
Print

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය ශ්‍රීලංකාවෙන් ඉවතට

on .

inclement weather-450

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ දේශයේ පවතින පීඩන අවපාතය ශ්‍රීලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Print

සාපෙළ අනිවාර්ය විෂයන් 06 ක සීමාවට

on .

3K1A1486

දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන්, ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

Print

හිටපු පා.ම. සජින්ද වාස් වරද පිළිගනී

on .

AG6K0811 copy.jpg

හිටපු පා.ම. සජින්ද වාස් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශය හෙළි නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් රුපියල් 1000ක දඩයක් නියම කළා.

Print

ඒකාබද්ධයේ සාකච්ඡාවට නොපැමිණි විමල් හැංගිලාලු

on .

Piyasiri-Wijeynayaka-Wimal

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පක්ෂය මේ වනවිට පොහොට්ටුවට විකුණා දමා ඇති බැවින් පක්ෂය දැන් පරලොව සැපත් කරවීමට සිදුව අතැබව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසනවා.

Print

අපිව එකවරක් එපානම් අපිටත් 500වරක් එපා

on .

Wijith wijayamuni zoysa

මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශිය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට ඊයේ සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Print

ශෂීගේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නියෝග

on .

Shashi Weerawanshe

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩු විභාගය අද දින පැවැත්වුණා.

Print

අපොස සා. පෙළ - Smart ඔරලෝසු ,ජංගම දුරකථන ගැන අවදියෙන්

on .

7149ce625bf696ea5464d4d10bol exam

නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ 2017.12.12 ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සෑම දිනකම පෙ.ව. 8.30ට ආරම්භ වන බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

Print

දුම්රිය රියදුරු වර්ජනයෙන් මගීන් අසිරුතාවකට

on .

 

Colombo-Fort-Railway-Station 1.jpg  train

දුම්රිය රියදුරන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අරඹා ඇති වර්ජනය හේතුවෙන් අද උදෑසන සිට දුම්රිය මගීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

Print

ප්‍රංශයේදී Mr.Elegant වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

on .

Mr Elrgant

ප්‍රංශයේ පැවති එලගන්ට් ෆ්‍රාන්ස් ඉන්ටර් නැෂනල් 2017 තරඟාවලියෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා ජයග්‍රහණය කර තිබෙනවා.

Footer Banner b