Today's Top Story

  • Wajira-Abeywardena
  • Rosi-Head
  • "ආපදාවක් ඇත්නම් 1902ට කියන්න"- අමාත්‍ය වජිර අබේවර්ධන
Print

වෛද්‍ය වැටුප් විෂමතා විසදීමට සෞඛ්‍ය ඇමැතිගෙන් පොරොන්දූවක්

on .

rajitha-sena-rathna

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දෙවන සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී අද (19) පැවැත්විනි.

Print

පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නියමු ව්‍යාපෘතියක්

on .

carousel large gallery06දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුව සඳහා නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Print

යහපාලන රජයේ රඟ පෙන්වයි

on .

Rajitha-Cabinet-2

පසුගිය රජය මෙන් විදේස රටවල් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට යහපාලන ආණ්ඩුව සූදානම් නැතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

Print

ළහිරු වීරසේකරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

on .

z p10-iusf-u

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු 05 දෙනා ලබන 02 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාළිගා කන්ද මහේස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය නියෝග කළා.

Print

පාසැල්වල ඩෙංගු මාර්දන වගකීම විදුහල්පතිවරුන්ට

on .

Dengue-  2017 07 19

ඩෙංගු රෝගීන්ගේ සියයට තිහක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ පුර්ණ වගකීම විදුහල්පතිරුන්ට පැවරිමට ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුව යෝජනා කර තිබෙනවා.

Print

ඥාණසාර හිමිගේ නඩුවේ සාක්ෂි විමසීම ලබන 26ට කල්යයි

on .

galagodaatte-gnanasara-thero

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩු කටයුත්ත විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියණ්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නීතිපතිතුමා විසින් ගොනුකර ඇති පෙත්සම අද නැවත කැඳවනු ලැබුවා.

Print

උමාඔයේ ඉදිකිරිම් විශේෂඥ වාර්තාවෙන් පසුවට

on .

2017 07 19 newslanka uama

 

උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ජත්‍යන්තර සහ දේශිය විශේෂඥයිගේන් ලැබෙන නිර්දේශ මත සිදුකිරිමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය අනුමත කර තිබෙනවා.

Print

පැහැරගත් 11දෙනා ත්‍රීකුණාමල ප්‍රදේශයේ බංකරයක රඳවා තියලා

on .

Rajitha-Cabinet-Picපැහැරගත් දරුවන් 11 දෙනා ත්‍රීකුණාමල ප්‍රදේශයේ බංකරයක රඳවා සිටි බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

Print

බුදු දහමට නිගරු කළ අබ්දුල් රාසික් ගේ නඩුව ඔක්තෝබර් 11ට කල් යයි

on .

Thowheed-Jamath-www.gossipsinhalanewsතව්හිද් ජමාඩ් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඩීන් ඇතුල්‍ර 06 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද යළි කැඳවුනු ලැබුවා.

විශේෂාංග පුවත්

Footer Banner b