Today's Top Story

  • Uma-Oya-Hydropower
  • Image-2017-06-29
  • උමා ඔයට ගැටලුවට විදේශීය විශේෂඥ සහාය.... ජනපති මෛත්‍රි
  • ද.කොරියාවේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ඉහළ නැංවීමට පියවර
Print

හෙට සිට වැසි අඩුවන ලකුණු

on .

rain sri

දිවයිනේ නිරිතදිග කොටසේ සමහර ප්‍රදේශවලට පසුගිය දිනවල ඇතිවූ අධික වැසි තත්වය හෙට සිට ක්‍රමයෙන් පහව යන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

Print

මිනිසාගේ විමුක්ති රැඳී පවතින්නේ පරාර්ථය තුළයි - ජනපති රාමසාන් දින පණිවුඩයක්

on .

z fea800

සමස්ත ලෝකවාසී ඉස්ලාම් ප්‍රජාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් මාසයේ දී සමාජ ගතවන අනෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය, පරිත්‍යාගය යන දුගී දුප්පතුන්ට පිළිසරණවීම වැනි ගුණාංග කෙරෙන් පිළිඹිඹු වන්නේ මිනිසාගේ විමුක්තිය රැඳී පවතින්නේ ස්වාර්ථය මත පමණක් නොව, පරාර්ථය තුළ පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාමසාන් දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

Print

GMOA සයිටම් සටනට පණ පොවද්දී අසරණ ලෙඩුන් ජීවිතයත් - මරණයත් අතර සටනක

on .

docter stri

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මගින් ආරම්භකරන ලද වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන් මෙරට අහිංසක රෝගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවට පත්ව සිටීම ඉතා කණගාටුදායක තත්වයක් බව, පාරිභෝගිකය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. 

Print

සයිටම් එකට විරුද්ධ ඇතැම් දේශපාලනඥයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබා ඇත්තේද පෞද්ගලික ආයතන වලින්

on .

z p04-GMOAසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ෙමි බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ සිංහල ජාතිය විනාශ කිරිමට රජය කටයුතු කරන බවට චෝදනා එල්ල කරන බවට බුලත්සිංහල ප්‍රදේශයේ දී මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි.

Print

සෞඛ්‍ය අමාත්‍යාංශයට අලාභහානි සිදුකිරීමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

on .

health att

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළ හා වාහනවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Print

GMOA විපක්ෂයේ දේශපාලන අතකොලුවක් වෙලා..ඇමති සජිත් ප්‍රේමදාස කියයි (WITH VOICE CUT)

on .

Sajith-premadasa

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂයේ දේශපාලන අතකොලුවක් බවට පත්ව ඇතැයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

Print

අන්තරේ භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු සුගතානන්ද හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

on .

bk arr

අත්අඩංගුවට පත‍්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත අද රැගෙන ගියා.