Today's Top Story

  • 71562-full
  • ඊයේ රාත්‍රී ඇසුණු ආගන්තුක එළිය හා ශබ්දය
Print

එස්.බී. දිසානායකයෙන් හෙළිදරව්වක් (with voice cut)

on .

SD disanayak

ඉතිහාසයේ කිසිඳු මැතිවරණයකට වැය නොකළ මුදලක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණය සඳහා වැය කළ බව, අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසනවා.

Print

ජපන් රැකියා ලබාදෙන බව පවසා හාර කෝටියක් වංචා කළ කත අත්අඩංගුවට

on .

IMG 9421

ජපන් රටේ රැුකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4ට අධික මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

දරුවන් විභාගවලට සූදානම් කිරීම, ප්‍රතිළුල හමුවේ දෙමාපිය ක්‍රියාකාරීත්වය ජනපති පහදයි

on .

Untitled-hecopy

දරුවන් විභාගවලට සූදානම් කිරීම මෙන්ම, ඒවායේ ප්‍රතිඵල හමුවේ මාපියන් ක්‍රියාත්මක විය යුතු ආකාරය ද පාසල් මට්ටමින් දැනුවත් කළ යුතු බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

Print

ළමුයින්ට නිවසේදි සහ පාසලේදි අධ්‍යාපනය පීඩනයක් - අමාත්‍ය අකිල

on .

akila -2017-10-16

ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුත් දරුවකු බිහි කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික පරමාර්ථය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

Print

නීතිවිරෝධීව විදුලිය ගත් ලිට්රෝ හිටපු සභාපති ශලීලට නඩු

on .

shalila-munasinghe

නීතිවිරෝධී ලෙස විදුලිබලය ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලිල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් පෙබරවාරි මස 19වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Print

හෙරොයින් ලඟ තබාගත් පුද්ගලයෙක් ජීවිතාන්තය දක්වා හිරේට

on .

jailහෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.91ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම කර තිබෙනවා.

Print

පා.ම නාමල් කියන ලිපිය සොයන්න ඇමති අමරවීර නීතිපතිගෙන් ඉල්ලයි

on .

mahinnamal

මත්තල, ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උද්ඝෝෂණයට සහභාගී වූවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරමින් කිසිඳු ලියවිල්ලක් අධිකරණයට නිකුත් නොකළ බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Print

කැනඩා රජයෙන් රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක්

on .

22196248 10155357777404130

කැනඩා රජයේ ආධාර යටතේ සංක්‍රමණිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සදහා රෝගී සත්කාරක නිරික්ෂණ යන්ත්‍ර 08 ක් පිරිනැමීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.

Print

පීඩන අවපාතයකට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට

on .

2354

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Print

ජාත්‍යන්තර මට්ටමේ බන්ධනාගාරයක්

on .

prier-2017-10-16

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්සේ ඉදිවු නව බන්ධනාගාරය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩි.එම්. ස්වමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

Print

අධිකරණයට අපහස - පූජ්‍ය ඥාණසාර හිමිගේ සාක්ෂි සටහන් අවසන්

on .

Chnaasara

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති බොදුබලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අද අවසන් විය.

Print

නිල කාලය අවසන් පළාත් සභා ගැටලුවලට විසඳුම්

on .

against-provincial-council-

නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිතුමා පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

Print

සරණ ගුණවර්ධන ලබන 30 දක්වා රිමාන්ඩ්

on .

sarana1.jpg34

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ බව කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.