Today's Top Story

  • 08194bfb540c4a74e16b6848e8bbf07e5874a5f3
  • Scholarship Examination
  • රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම වගකිම ජනපති පහදයි
  • ශිෂ්‍යත්ව විභාගය හෙට
Print

හෙරොයින් මිලි ග්රෑම් 950ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

on .

Mahiyangane-Kudu

මහියංගන නගරයේ හා අවට ගම්මාන රැසක් සදහා මත් කුඩු වෙළදාම් සිදු කල, මහියංගන, දොඩම්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු කැබලි 20ක් (මිලි ග්රෑම් 950ක්) හා ගංජා ග්රෑම් 250ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Print

කුලියාපිටිය මුලික රෝහල රජය යටතට

on .

kuliyapitiya hospital

වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරනය කරනවා.

Print

ජනතා මුදල් වංචා කරන දේශපාලඥයන් ගැන අැමති අමරවීර කියයි

on .

mahinda-amaraweera-10

ජනතා මුදල් වංචා කරන දේශපාලනඥයන්ට ඔවුන්ගේ හෘද සාක්ෂිය විසින් නිතරම ඇත්ත මතක් කර දෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

Print

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 32 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

on .

20638853 10155212529934130

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 32 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

Print

කුණු කඳු හා ණය කඳු රටට උරුම කළ රාජපක්ෂ මහතා පැරදිලත් වින කිරීම හාස්‍ය ජනකයි

on .

mangala-samaraweera

ශ්‍රී ලංකාවේ පරාජිත වී විශ්‍රාම ගිය එකම ජනාධිපති ලෙස ඉතිහාස ගත වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, එදා තම දූෂිත පාලනය හේතුවෙන් තමන්ව පරාජයට පත්කළ ජනතාවගෙන් පලිගැනීමේ චේතනාවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටීම, දෙවරක් රට පාලනය කළ ජනාධිපති කෙනෙකුට කෙතරම් නොහොබින දැයි තමන්ගෙන් ම ප්‍රශ්ණ කර ගැනීමට කාලය එළඹ තිබේ.

Print

අධ්‍යාපන අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරින් හදිසියේ කොළඹට කැඳවයි

on .

pura-w-2

සමස්ත දිවයිනම ආවරණය පරිදි සේවයේ නිරත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් කොළඹට කැඳවීමට අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා අද පියවර ගත්තා. ඒ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රමුඛ ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යි.

Print

මීගමුවේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ - 02 ක් බේරෙයි

on .

negombo hotel -2017-08-17

මීගමුව පෙරියමුල්ල පාලම අසල ප්‍රදේශයේ ඉදිකරමින් තිබු හෝටලයක කොන්ක්‍රිට් තට්ටුවක් කඩා වැටිමෙන් සිරිවි සිටි තිදෙනෙකුගෙන් දෙදෙනෙක් බෙරා ගැනිමට හැකිවි තිබෙනවා.

Print

තහනම් සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

on .

Cigarettes

ලංකාවට ආනයනය කිරීමට තහනම් වර්ගයේ සිගරට් ලක්ෂයක් මරාදාන ප්‍රදේශයේදී සුරාබදු හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

"හෙට දකින රනිල්" ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් අද

on .

hetadakina ranil 1

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන ගමන් මගේ සුවිශේෂී අවස්ථා විදහා දැක්වෙන හෙට දකින රනිල් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද සවස 3.30ට ආරම්භ වනවා. 

Print

පොලිතින් තහනම ගැන රජයේ තීන්දුවල කිසිඳු වෙනසක් නැහැ - ජනපති

on .

sri-lanka-president-maithripala-sirisena3

පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිඳු වෙනසක් නැතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

Print

සමෘද්ධි සහනාධාරය පිළිබද නැවත සමීක්ෂනයේ ප්‍ර‍ථිඵල අත්හිටුවනවා - ඇමැති එස්.බී

on .

Image-2017-08-16-SB

සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තන් පිළිබද තීරණය කිරීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිදු කරන ලද සමීක්ෂණයේ ප්‍ර‍ථිඵල අත්හිටුවීමට ඒ පිළිබද නැවත සලකා බැලීමට පත්කරන ලද කැබිනට් අනු කමිටුව විසින් අද තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් , සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍ර‍කාශ කළේය.

Print

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

on .

muhudu-kudella

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 16) පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.