Today's Top Story

  • he - mahalekam
  • එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපති හමුවේ ප්‍රකාශයක්
Print

වල්ලාපට්ටා ගෙනියන්න හැඳූ අයෙක් මාට්ටු

on .

Wallapatta-Regu

ඩුබායි බලා යාමට පැමිණ සිටි මගියෙකු පරීක්ෂා කිරීමේදී ගමන්මල්ලේ සඟවා තිබූ වල්ලපට්ටා තොගයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ රේගුව සමත්ව තිබෙනවා.

Print

ජනපති සහ නේපාල අගමැති හමුවෙයි

on .

Nepal-PM

සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම සුවිශේෂී වන අතර ඒ පිළිබඳ  සියලූ සාර්ක් කලාපීය රටවල ස්තූතිය එතුමා වෙත පිරිනැමෙන බව නේපාල අග‍්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙඋබා මහතා පවසයි.

Print

ඡන්දය දුන්නේ පළාත් සභාවේ විකෘතිය හැදිමට - ජේවිපී බිමල්

on .

Bimal-Rathnayake-02.jpg 2017 09 21

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා අද ප්‍රකාශ කළා.

Print

තිරසාර සංවර්ධනය වෙනුවෙන් කාන්තාව සවිබල ගැන්විය යුතුයි

on .

Anoma-Gamage-Prlmnt

කාන්තාවන් සවිබල ගන්වන්නේ නැතිව තිරසාර සංවර්ධනයක් සිදු කළ නොහැකි බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

Print

බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට සැවොම සූදානම් - අගමැති කියයි

on .

 

rani wik

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩයේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වි  තිබෙනවා.

Print

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි- අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට

on .

parlienm

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩයේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රුස්වුණා.

Print

අභිමානවත් 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹෙයි

on .

43rd-Sports-Meet

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලෙ අද (22) දින මාතර කොටවිල ක්‍රීඩාංගනයේදී ඇරඹේ. ගරැ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරැන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමාරම්භක උළෙළ ප.ව. 2.30ට ඇරඹීමට නියමිතය.

Print

මෙරටින් ගෙන යාමට උත්සහ කළ විශාලම මුදල් තොගය මාට්ටුවේ

on .

currency -2017-09-22

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙකු රුපියල් කෝටි 9 කට ආසන්න දේශිය සහ විදේශිය මුදල් තොගයක් මෙරටින් පිට කිරිමට යාමේදි කටුනායක බණ්ඩානායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

උසාවිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ දේශනා එපා කියයි

on .

Chnaasara

අධිකරණයට අපහාස කලේ යැයි චෝදනා එල්ල වී තිබෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් අද අභියාචනාධිකරනය හමුවේ සාක්ෂි සටහන් කර ගැනුනා.

Print

ජාතික රූපවාහිනිය සුමති සම්මාන 09 කින් පිදුම් ලබයි

on .

 s6

 22 වැනි සුමති සම්මාන උළෙල, කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවර සම්මාන 09ක් හිමිකර ගත්තා. 

Print

පා.ම. එස්.එම්.මරික්කාර් - මීතොටමුල්ල කුණු කන්දට දුන් සාක්කිය (with voice cut)

on .

sm marikkar

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් සිදු වූ හානිය පිළිබඳ සාක්ෂි ලබාදීම සඳහා ඒ වෙනුවෙන් පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට පැමිණියා. 

Print

ජනපති අමෙරිකානු ජනපති හමුවේ

on .

DKLKvUTX0AA0EJ9

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම මැතිනිය හමුවුණා.