Today's Top Story

  • PRESIDENT2
  • විශ්වවිද්‍යාල තුල නිදහස් අධ්‍යාපනයක් උදාකරනවා - ජනපති
Print

රූපවාහිනියට යකඩ බට මිලදී ගත් පසුගිය පරිපාලනයට වගඋත්තර බැදීමට නියෝග

on .

court 2016-10-4

පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවට ජී අයි පයිප්ප මිලදී  ගැනීම සම්බන්ධ නඩුවේ වගඋත්තරකරුවන්ට පිළිතුරු බැදීමට අද දින නියම කෙරුණා. 

Print

සාර්ක් සංවිධානයේ ප්‍රතිඵල නොමැතිනම් ශ්‍රිලංකාවට විකල්ප සෙවීමට සිදුවනවා...අගමැති

on .

pm 201-10-4

සාර්ක් සංවිධානය එහි සියලු සාමාජිකයන්ට පිළිගත හැකි ප්‍රතිඵල ලබා දෙන්නට අසමත් වන්නේ නම්, එහි අනාගතය අඳුරු විය හැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

Print

රවිරාජ් ඝාතනයට ජූරිසභාවක් ප්‍රතික්ෂේප කරයි.

on .

2016.10.04

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහතා ඝාතනය සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් කටයුතු කරන ජූරී සභාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන්  රවිරාජ් මහතාගේ පාර්ශවය විසින් අද විරෝධතාව දක්වා තිබෙනවා.

Print

වතු හාම්පුතුන්ගේ අලුත් යෝජනාවත් ප්‍රතික්ෂේපයි.... කම්කරුවන් අදත් සටනට

on .

tea picketing

වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති නව වැටුප් වැඩි කිරිමට එකඟ නොවන බව පවසමින් වතුකම්කරුවන් අදත් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

Print

අපරාධ නඩු හා නීති කොමිෂන් පනත් කෙටුම්පත් අද විවාදයට

on .

parliment 2016-10-4

අද දිනයේ දී අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත සහ නීති කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්ප විභාගයට ගැනීමට නියමිතයි.

Print

විදුලි ගාස්තු වැඩි කිරීමට අදහසක් නෑ ..... විදුලිබල අමාත්‍යංශය

on .

bulb 2016-10-4new

ඉදිරියේදි ඇති වන කාළගුනික තත්වයන් අනුව විදුලිය නිෂ්පාදනය කිරිමේදි විදුලි ගාස්තු වැඩි කිරිමේ තිරනයක් ගෙන නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.  

Print

'දින 1500ක ආර්ථික පෙරළිය' අගමැතිගේ ප්‍රකාශය අයවැයට කලින්

on .

2016-10-4 pmnew

ඉදිරි වසර හතර තුළ ශ්‍රි ලංකාවේ සීඝ්‍ර සංවර්ධන සැළසුම ඇතුළත් 'දින 1500ක ආර්ථික පෙරළිය' අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අය වැයට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.