Today's Top Story

  • cabinet - press
  • mangala samaraweera
  • රාජ්‍ය ආයතන අතිරික්ත සේවක වගකීම ආයතන ප්‍රධානීන් වෙතට
  • පෞද්ගලික රෝහල් වැට් බද්ද ලබන සතියේ සිට ඉවතට - ඇමැති මංගල සමරවීර
Print

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළිය “ගම් පෙරළිය“ ඉදිරියේදී අරඹනවා... ජනපති

on .

pmd-banner.jpg ddd

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන, “ගම් පෙරළිය“ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසනවා.

Print

මැතිවරණයකට පෙර සති 2ක් තුළ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුයි (with voice)

on .

bribery

මැතිවරණ දිනට පෙර, සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නාම යෝජනා ලබා දුන්  සෑම අයෙකු ඉදිරිපත් කළ යුත් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

Print

යූරෝ ෆෝ ආවට මිලේ වෙනසක් නැහැ

on .

petrol-vs-diesel.jpg  euro 04

යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළෙඳ පොළට හඳුන්වා දීමෙන් පසු ඔක්ටේන් 92 පෙට්‍රල් හෝ ලංකා ඔටෝ ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් නොවන බවත් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසනවා.

Print

කතරගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු සොයා විශේෂ කණ්ඩායම් 8ක් (with voice)

on .

 ruwan gunasekara

කිරිවෙහෙර විහාරාධිපති හා තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහසෙන් දේවාලයේ කපු ධූරය දරන තැනැත්තා මෙම සිද්ධියට ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා.

විශේෂාංග පුවත්

Footer Banner b