Today's Top Story

  • z p13-Government
  • 345
  • රයන් අත්අඩංගුවට ගැනීමට යාම ගැන වහාම වාර්තාවක් දෙන්නැයි ඇමති සාගලගෙන් පොලිස්පතිට නියෝග
  • අන්තරේ සත්‍යග්‍රහය ලිප්ටන් අවහිර කරයි (WITH PICTURES)
Print

ආරක්ෂක ඇමති ඉසුමෝ නැවේ සංචාරයක

on .

ruwan

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු, රුවන් විජේවර්ධන මහතා සුහද සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ධජ නෞකාව වන ඉසුමෝ යුද නෞකාවේ සංචාරයක නිරත වුණා.

Print

නව දේශීය ආදායම් බදු පනත අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට

on .

image 7af95baec7

නව දේශීය ආදායම් බදු පනත අගෝස්තු තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

Print

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවේ දුරකථන සංවාද පරීක්ෂාවට අධිකරණය දින දෙයි

on .

Upali Tennakoon  11 .jpg99

ප්‍රවීන මාධ්‍යවේදී හා පුවත්පත් කතුවරයෙකු ලෙස කටයුතු කළ උපාලි තෙන්නකෝන් මහතාට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට ගැනුණා. 

Print

පා.ම. ජොන්ස්ටන්ගේ වත්කම් නඩුව විභාගයට දින නියම වෙයි

on .

jonstan

වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව ගොනුකර ඇති නඩු 05 අද විභාගයට ගැනුණා.

Print

අතුරුදන් වූවන්ගේ කාර්යාලය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රසාදය

on .

anto gu te res.jpg8965

ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රසාදය පළකරනවා. 

Print

ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු ද යන්න සොයා බැලීමට පර්යේෂණ සිදු කළ යුතුයි

on .

Papaya-Leaf-Juice-for-Dengue-Feverශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක ප්‍රණාම උත්සවය ඊයේ පස්වරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශිීය වෛද්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්ව්නි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

Print

අඟුණකොළපැලැස්ස - අත්බෝම්බ ප්‍රහාරයකින් 17කට තුවාල

on .

bomb

අගුණුකොලපැලැස්ස, වැටිය හංදිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

Print

ණය පාලනය කර ගත හැකි පදනම සකස් කර තිබෙනවා - අගමැති

on .

04101a31ebf52c8779dc1b3d563අධ්‍යාපනය දියුණු කිරීම, ආර්ථිකය නැංවීම ආදී කාර්ය භාරයන් රැසක් අප හමුවේ තිබෙන බවත් මේ වසර කිහිපයේ දී මූලික පදනම දැමීමට උත්සාහ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Print

දස ලක්ෂයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන ජාතික වැඩපිළිවෙල දෙසැම්බරයට පෙර- ඇමති ගයන්ත

on .

20139852 1889754534610948 9අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මීරිගම ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.

Print

මාලඹේ රෝහල රජයට පවරා ගැනීම ඇත්තක්ද? සොයන්න පා.ම ගම්මන්පිල පිටපතක් ඉල්ලයි

on .

UG82612A

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුමේ පිටපතක් හැකි ඉක්මනින් තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් තමන්ට එවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉල්ලා සිටිනවා. 

Print

කොකේන් සැකකරුවන් අඳවා ප්‍රශ්න කිරීමට අධිකරණ නියෝග

on .

f11e238d4baf3e8d74677c8e3ce1349b798f068e

පොලිස් බාරයට ගැනුණු කොකේන් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් හත්දෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ, ලබන 26 වැනිදා දක්වා රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙනවා.

Print

කොළඹ කසල මෙහෙයුම පිටුපස ඇමති කෙනෙක්

on .

colombo garbege  0127

පසුගිය ජූලි 05 සිට කොළඹ නගරයේ කැලි කසළ කළමනාකරණ අඛණ්ඩ මෙහෙයුමක්අධීක්‍ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනය මගින් ජයග්‍රහාන කිහිපයක් අත්කර ගැනිමට හැකිවි තිබෙවා.