Today's Top Story

  • Elecity
Print

මහ කන්නයේ වී මිල දී ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන ලේකම්වරුන්ට

on .

Paddy harvest

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා.

Print

හෙට වසා තැබෙන මාර්ග

on .

road closed

ගාලු මුවදොරදී පැවැත්වෙන 70වන නිදහස් සැමරු උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා. 

Print

දෙදෙනෙකුට මරු කැදවූ අතුරුගිරිය මාරක රිය අනතුර

on .

acckdent

අතුරුගිරිය, මාලඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසළ දී ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මිය ගියා.

Print

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් තිස්ස සුගතපාල 18 දක්වා රිමාන්ඩ්

on .

lasantha

සන්ඩේ ලීඩර් පුවත් පතේ කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ගල්කිස්ස පොලිස් ස්ථානයේ එවකට අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් තිස්ස සුගතපාල මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Print

අක්‍රමිකතා විමර්ශනයට අදාළ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි

on .

Prasident me

2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ජේදය තුළදී ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සමාගම සහ සි/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදුකරන ලදැයි සදහන්වන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කෙරුණා.

Print

මැතිවරණ ප්‍රතිඵල එකින් එක එසැනින් ලබාදීමට කටයුතු සූදානම් වෙමින් පවතී

on .

z p01-No-commentමැතිවරණ ප්‍රතිඵල එසැනින් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Footer Banner b