Today's Top Story

  • 08194bfb540c4a74e16b6848e8bbf07e5874a5f3
  • Scholarship Examination
  • රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම වගකිම ජනපති පහදයි
  • ශිෂ්‍යත්ව විභාගය හෙට
Print

“කොළඹ ආරක්ෂක සමුළුව - 2017” අගෝ 28 සහ 29

on .

2bf00a1a6f21edb18054d23fa448866e L

 ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, ගෝලීය ප්‍රවණතා” (‘Countering Violent Extremism, Global Trends’) මැයෙන් මෙවර සංවිධානය වන කොළඹ ආරක්‍ෂක සමුළුව - 2017” (7th ‘Colombo Defence Seminar - 2017) හත්වැනි වරටත් එළැඹෙන 28 සහ 29 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරනවා.

Print

රයන් ජයලත් ලබන 23 දක්වා බන්ධනාගාර ගතකෙරේ

on .

Rayan-Jayalath-Arrest

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අද මෝසමක් මගින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයන් මාර්ග‍යෙන් ඉදිරපත් වුනා.

Print

කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ජාල ගත වෙයි

on .

20799057 10155228151219130

කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ජාල ගත කරමින් කඩිනමින් රෝගීන් වෙත වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදි.

Print

මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීමේ වෙනසක්

on .

96433c328cea313780edf7e4a2c06cb0 XL

සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Print

ශිෂ්‍යත්ව විභාගයේ පිළිපැඳිය යුතු උපදෙස්

on .

141fabc0cc88984042b05cf90bed8a3a XL

ලබන 20 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයේ දී අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් පිළිපැඳිය යුතු උපදෙස් පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා නිකුත් කර තිබේ.

Print

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධිපාල මලගල්ල ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

on .

bodi liyanage

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධිපාල මලගල්ල ලියනගේ මහතා අභාවප්‍රාප්ත වුණා.

Print

රාජ්‍ය සේවයේ සියලු දෙනාගේම වගකිම ජනපති පහදයි

on .

08194bfb540c4a74e16b6848e8bbf07e5874a5f3

රාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.

Print

නව නාවික හමුදාපතිවරයා ජනපති අතින් පත්වීම ලබයි

on .

travis2

වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා ශ‍්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ.

Print

රන් ආභරණ තොගයක් ගුවන්තොටුපලින් පිටකිරීමට තැත්කල බුද්ධි අංශ නිලධාරියා මාට්ටු

on .

Image-2017-08-18-Gold

රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා තිබෙනවා

on .

z p08-Arjuna

ශ්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය - Sri Lanka Association of vessel operators(SLAVO) ශ්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය - Sri Lanka Logistics & freight Forwardes Association (SLFFA).

Print

හැටන් ප‍්‍රදේශයට මත්ද්‍රව්‍ය සහ මත් පෙති බෙදා හරින ප‍්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට

on .

Hatton-Drugs1

හැටන් ප‍්‍රදේශයට කේරල ගංජා සහ අධි මාත‍්‍රාෙවිදනා නාශක පෙති බෙදාහරින ප‍්‍රධාන ජාවාරමිකරුව ඊයේ (17.08) හැටන් නගරයේදි හැටන් සුරාබදු කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Print

අද මැදියම් රෑ සිදුවන බදු සංශෝධනය මොකක්ද? ඇමති මංගල හෙළිකරයි (with voice cut)

on .

mangala - tax

විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු සංශෝධනය කර ඇතැයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.