Today's Top Story

  • O L students.34
  • slfp
  • සා.පෙළ සිසුන්ට එක්දින සේවාවකින් හැඳුනුම්පත්
  • ශ්‍රීලනිප කාරක සභා රැස්වීමෙන් පසු සභිකයින් මාධ්‍යයට කියන දේ (with voice cut)
Print

කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලය ජනපති අතින් විවෘතවේ ( with video )

on .

16-1-1024x862.jpg shangrilla

කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ගාලූ මුවදොර පිටිය ඉදිරිපිට ඉදිකෙරුණු ෂැන්ග‍්‍රිලා හෝටලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) දහවල් විවෘත කෙරිණ.

Print

ණය කන්ද මතු පරපුරට නැහැ - අමත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර

on .

Chandrani-Bandara

ණය කන්ද මතු දරු පරපුරට ඉතිරි කරන්න බලාපොරොතුවක් නොමැති බවත් මෙවර ඉදිරිපත්කර තිබෙන අයවැය සැළසුම්සහගත ලෙස සකස් කළ අයවැයක් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩර මහත්මිය පැවසුවාය.

Print

පැය හයක් ජනතා අත්අඩංගුවේ සිටි වනජීවී නිලධාරීහු නිදහස් ( With Pictures )

on .

DSC04318.JPG  wild life

ගලේවෙල දඬුබැඳිරුප්ප හා අවට ගම්මාන ගණනාවක අලි මෙහෙයුම ක්‍රියාත්මක සිටි වනජීවී නිලධාරීන් පහළොස් දෙනෙකු 16 දින උදේ අටේ සිට පස්වරු 02.00 දක්වා නිවාස අඩස්සියේ තබා ගැනීමට දඬුබැඳිරුප්ප ගම්වාසීහු ක්‍රියා කළා.

Print

රට බෙදනවා යැයි කීම අසත්‍ය ප්‍රකාශයක් - විපක්ෂ නායක

on .

sampanthan4500-415x260

විදේශ ආයෝජනවලට දොරටු විවෘත කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය බවත් රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

Print

සීමා නිර්ණ ගැසට් පෙත්සම විභාගයට නිතිමය ගැටලුවක්

on .

z p05-time-for

පළාත් පාලන ආයතනවල සීමා නිර්නයට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තහනම් කරන්නැයි, ඉල්ලා ජන්දදායකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙන්නේද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 22 වැනිදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

Print

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

on .

image 1494215442-b5c297fb78.jpg slfp

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ස`දහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් සංවිධායකවරු තිදෙනෙක් අද (16 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා.

Print

නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නෑ - හිටපු ජනපති

on .

1509615705-mahinda-rajapaksa-parliament-5

නවීන ලෝකයේ ණය නොගන්නා රටක් නොමැති බවත් එහෙත් ණය ගෙවීමේ හැකියාව අපට තිබිය යුතු බවත් ඕනෑම ආර්ථිකය වැදගත් කරුණ වන්නේ රැකියා බිහි කිරීමේ ශක්තිය බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Print

අයවැයෙන් සූර්ය බලය ශක්ති ගොඩනැගු හැටි.... අජිත් පි. කියයි

on .

AJIth P Perera Parliament

අයවැය හරහා සූර්ය බලය ශක්තිමත් කරන්න විශේෂ කැපවීමක් කර තිබෙන බවත් විදුලි බල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දෙසට යොමු වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

Print

පා.ම. නාමල්ට එරෙහි පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිට

on .

Namal Court

පා.ම. නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 05දෙනා පිළිබඳ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැන්වීය.

Print

වනජිවි නිළධාරින් නිවස අඩස්සියේ

on .

elephants-in-sri-lanka.jpg 2017 11 16

අලි මෙහෙයුමක නිරතව සිටි වනජීවී නිලධාරීන් 15 දෙනකු ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ අද(16) ප්‍රදේශවාසීන් පිරිසක් විසින් නිවාස අඩස්සියට ගෙන තිබෙනවා.

Print

එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණඩලයේ දී නඩු සම්බන්ධයෙන් සම්මතවූ යෝජනා මෙන්න

on .

z p-01-UNP

දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10ක් පමණ වන බැවින් ද, අභියාචනා දෙකක් සඳහා තවත් වසර 07 ක් පමණ ගතවන බැවින් ද, මෙවැනි පරීක්‍ෂණ හා නඩු විභාග කිරීම සඳහා යන කාලය අවම කරලීම යුගයේ අවශ්‍යතාවක් බව අවධාරණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා පහත දැක්වෙන කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබේ.

Print

මීතොටමුල්ල නායයාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය ජනපති ප‍්‍රධානත්වයෙන්

on .

HE Meethotamullaමීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ ”මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.