Print

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතයට නවකයින් රැසක්

on .

244715

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරඟ 3කින්යුත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා.  මෙවර කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. නායකත්වය හිමිව ඇත්තේ ෆෙහාර් බෙහාර්ඩීන්ටයි.

ප්‍රභල ක්‍රීඩකයින් වන ඩිවිලියර්ස්, ඩුප්ලෙසී, අම්ලා, ස්ටේන් ඇතුළු ක්‍රීඩකයින් මෙම තරඟාවලියේදී විවේක ගන්වා තිබෙනවා. ඒ වෙනුවට ප්‍රාන්ත තරඟාවලියේදී දස්කම් දැක්වූ නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙම තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ද.අප්‍රිකානු සංචිතය පහතින් දැක්වේ.

South Africa T20 squad: Farhaan Behardien (capt), Theunis de Bruyn, Reeza Hendricks, Imran Tahir, Heino Kuhn, David Miller, Mangaliso Mosehle, Lungi Ngidi, Wayne Parnell, Dane Paterson, Aaron Phangiso, Andile Phehlukwayo, Jon-Jon Smuts