FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

එක්දින හා විස්සයි විස්ස නායකත්වයන් දෝනි ඉවත් වේ

on .

m s dhoni india 1372074558

ඉන්දීය එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක මහේනද්‍ර සිං දෝනි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව ඔහු කඩුළු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායම තුළ ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෝනිගේනායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. ඒ අතරින් 2007 වසරේ පන්දුවාර් විස්සයි විස්ස ලෝක කුසලානය හා 2011 වසරේ ඒක්දින ලෝක කුසලාන විශේෂ වනවා. ඊට අමතරව 2013 වසරේදී එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලාන එක්දින තරඟාවලිය ජය ගැනීමද කැපීපෙනෙවා.

 

Footer Banner b