Print

ළහිරු කුමාරට කඩුළු 6ක්.. අප්‍රිකානුවන් මවිත කරයි...

on .

257073

මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 33ක් ලබා සිටිනවා. කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න පිටියේ නොදැවී ක්‍රීඩා කරනවා.

පලමු ඉනිමට දකුණු අප්‍රිකාව සියළු දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත්තා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේගපන්දු යවන්නෙකු වන ළහිරු කුමාර ලකුණු 122කට කඩුළු 6ක් ලබා ගැනීමට සමත් වුනා. රංගන හේරත් හා සුරංග ලක්මාල් කඩුළු දෙක බැගින් ලබා ගත්තා.

ළහිරු කුමාර  ලබාගත් කඩුළු 6ය පහතින් බලන්න...