FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලෝක කණ්ඩායමට පකිස්තානය හමුවේ පරාජයට

on .

268109පකිස්ථාතාය සංචාරය සඳහා සුදුසුයැයි යන්න තහවුරු කිරීම සඳහා එරටෙහි සංචාරයක නිරත වන ලෝක ක්‍රිකට් කණ්ඩායම ඊයේ පකිස්තානය සමඟ පලමු විස්සයි විස්ස තරඟයට සහභාගී වුනා. 

එහිදී පකිස්තාන පිළ ලකුණු 20කින් එම තරඟය ජයගැනීමට සමත්වුනා. කාසියේ වාසිය දිනූ ලෝක කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමට පකිස්තානයට ආරාධනා කළා. එහිදී සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට පකිස්තාන පිළ සමත්වුනා. බාබර් අසාම් පන්දු 52කින් ලකුණු 86ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුළු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමට ලබා ගත හැකිවූයේ කඩුළු 7කට ලකුණු 177ක් පමණි. නායක ෆැප්ඩුප්ලෙසී ලකුණු 29ක් හා ඩැරන් සමී ලකුණු 29 බැගන්  ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේදී සොහෙයිල් ඛාන් හා රුමන් රයීස් කඩුළු 2ක බැගින් ලබා ගැනීමට සමත් වුනා. 

Pakistan Innings197-5 (20)
Batsman
 
R
B
4s
6s
SR
c Amla b Morne Morkel   
8
4
2
0
200.00
c Sammy b Cutting   
39
34
3
0
114.71
c Miller b Tahir   
86
52
10
2
165.38
b Thisara Perera   
38
20
4
2
190.00
c Paine b Thisara Perera   
4
5
0
0
80.00
not out
15
4
0
2
375.00
not out
0
1
0
0
0.00
Extras
7
 (b 0, lb 1, w 6, nb 0, p 0)
Total
197
 (5 wkts, 20 Ov)
Did not Bat
Shadab Khan, Sohail Khan, Hasan Ali, Raees
Fall of Wickets
8-1 (Fakhar Zaman, 0.4), 130-2 (Ahmed Shehzad, 14.1), 142-3 (Babar Azam, 15.5), 161-4 (Sarfraz Ahmed, 17.6), 182-5 (Shoaib Malik, 19.2)
Bowler
O
M
R
W
NB
WD
ECO
4
0
32
1
0
0
8.00
4
0
51
2
0
0
12.75
4
0
38
1
0
1
9.50
4
0
34
1
0
5
8.50
2
0
17
0
0
0
8.50
2
0
24
0
0
0
12.00
Powerplays
Overs
Runs
Mandatory
0.1-6
49

World XI Innings177-7 (20)
Batsman
 
R
B
4s
6s
SR
b Raees   
18
18
3
0
100.00
c Imad Wasim b Raees   
26
17
4
1
152.94
c Raees b Sohail Khan   
25
25
2
1
100.00
c (sub)Aamer Yamin b Shadab Khan   
29
18
4
1
161.11
st Sarfraz b Shadab Khan   
9
7
0
1
128.57
c Imad Wasim b Sohail Khan   
14
8
2
0
175.00
run out (Raees/Hasan Ali)   
17
11
3
0
154.55
not out
29
16
1
3
181.25
not out
0
0
0
0
0.00
Extras
10
 (b 0, lb 6, w 4, nb 0, p 0)
Total
177
 (7 wkts, 20 Ov)
Did not Bat
Morne Morkel, Tahir
Fall of Wickets
43-1 (Tamim Iqbal, 5.2), 48-2 (Hashim Amla, 5.6), 101-3 (Faf du Plessis, 12.3), 108-4 (Tim Paine, 13.3), 123-5 (David Miller, 14.5), 145-6 (Grant Elliott, 16.3), 173-7 (Thisara Perera, 19.5)
Bowler
O
M
R
W
NB
WD
ECO
4
0
22
0
0
1
5.50
4
0
28
2
0
1
7.00
4
0
44
0
0
0
11.00
3
0
37
2
0
1
12.33
1
0
7
0
0
0
7.00
4
0
33
2
0
1
8.25