FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

වෝනර්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාව ඉදිරියට

on .

David-Warnerබංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු පිල සිය පලමු ඉනිමට කඩුළු 9 දැවී ලකුණු 377ක් ලබා සිටිනවා.

එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 123ක් රැස් කිරීමට ඩේවිඩ් වෝනර් සමත් වුනා. බංග්ලාදේශය සිය පලමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 305ක් ලබාගත්තා. ඒ අනුව ඕස්ට්‍රේලියානු පිළ බංග්ලාදේශයට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් සිටිනවා.