FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ශ්‍රීලංකා ඉන්දියා විස්සයි විස්ස තරඟය අද

on .

india-vs-sri-lanka-cricket-

ඉන්දිය කණ්ඩායම හා ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

 අද තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති. ආභාධයක් හේතුවෙන් මිලින්ද සිරිවර්ධන අද තරඟය සඳහා සහභාගීවීම අවිනිශ්චිත අතර ඔහු වෙනුවට අශාන් ප්‍රියන්ජන කණ්ඩායමට එක්කිරීමට සූදානමින් පසුවනවා. ඊට අමතරව සීක්කුගේ ප්‍රසන්න, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ හා තිසර පෙරේරාද විස්සයි විස්ස සංචිතයට ඇතුළත්.

Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk), 2 Upul Tharanga (capt), 3 Dilshan Munaweera, 4 Angelo Mathews, 5 Milinda Siriwardana/ Ashan Priyanjan, 6 Dasun Shanaka/Seekkuge Prasanna, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Jeffrey Vandersay, 10 Lasith Malinga, 11 Vikum Sanjaya.

 

India (possible): 1 Virat Kohli (capt), 2 Rohit Sharma, 3 KL Rahul, 4 Manish Pandey, 5 MS Dhoni (wk), 6 Kedar Jadav, 7 Hardik Pandya, 8 Kuldeep Yadav, 9 Bhuvneshwar Kumar, 10 Yuzvendra Chahal, 11 Jasprit Bumrah.