FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ අවසාන බලාපොරොත්තුව අද

on .

hardik-story 647 0831170915

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය තරඟය දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා.

තරඟ තහනමක් හේතුවෙන් පසුගිය තරඟ දෙක සඳහා සහභාගී නොවූ උපුල් තරංග අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇති.

ශිකර් දවාන් පෞද්ගලික කරුණක් හේතුවෙන් අද තරගයට සහභාගී නොවන බවටයි වාර්තා වන්නේ. ඔහු වෙනුවට අජින්කෙයා රහනේ ඉන්දීය පිළට එක්වනු ඇති.

තරඟය චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා. මේ අතර, අද තරගය සඳහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රීයාත්මක බවයි පොලිසිය පැවසුවේ.

විශේෂාංග පුවත්

Footer Banner b