FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

on .

265671.3-1බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිට සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා.

ධනංජය ද සිල්වා මෙම සංචිතයෙන් ඉවත් කොට ඇති අතර වේග පන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඊට අමතරව නුවන් ප්‍රදීප් හා කුසල් ජනිත් පෙරේරා ද අබාධ වලට ලක්වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කොට තිබෙනවා.

කණ්ඩායමේ නායක්ත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.‍

Dinesh Chandimal (capt), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Rangana Herath, Dilruwan Perera, Lakshan Sandakan, Vishwa Fernando, Dushmantha Chameera, Suranga Lakmal, Lahiru Kumara