FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

එක්දින උපුල් තරංගට - ටෙස්ට් චන්දිමාල්ට

on .

cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා T20 නායකයා ලෙස උපුල් තරංග පත්කර තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කර ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.  කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එහ සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වීම හේතුවෙනුයි, මෙම නව පත්කිරීම් සිදුකර ඇත්තේ.

 123.jpg78

එම මාධ්‍ය හමුවට කණ්ඩායම් නායකයින්, හිටපු නායකයින් ඇතුළු  කිහිපය දෙනෙකු සහභාගී වුණා.