FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මංගල තරඟයේදීම වනිදු හසරංගගෙන් කඩුළු ත්‍රිත්වයක්

on .

265045

සිය මංගල ජාත්‍යන්තර එක්දින තරඟයට සහභාගී වූ වනිඳූ හසරංග සිම්බාබ්වේ පිළට එරෙහිව කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීමට මීට සුළු වේලාවකට පෙර සමත් වුනා. ඒ සිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන දෙවෙනි එක්දින තරඟයේදී.

ඒ මැල්කම් වෝලර්, ඩොනල්ඩ් ට්‍රිපනෝ හා ටෙන්ඩාර් චටාරා යන ක්‍රීඩකයින්ගේ කඩුළු තුන දවා ගනිමිනුයි. ඒ අනුව සිය මංගල තරඟයේදීම  කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් පලමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස හා ලොව තුන්වන ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වුනා. 

Footer Banner b