FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ශ්‍රී ලංකා- සිම්බාබ්ව ක්‍රිකට් තරඟාවලිය සූරිය වැව ක්‍රීඩාංගණයේ දී

on .

mahinda ground

සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

Print

සන්රයිසස් පරදා කොල්කටා නයිට්රයිඩර්ස් අවසන් පූර්ව වටයට

on .

263184සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමඟ ඊයේ පැවති තරඟායෙන් ඩක්වද් ඇන්ඩ් ලුවිස් න්‍යායට අනව කඩුළු 7කින් ජයගනිමින් ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට කොල්කටා පිළ සමත්වුනා.

Print

රයිසින්ග් පූනේ IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

on .

263158

මුම්බායි ඉන්දියන්ස් සමඟ ඊයේ පැවති තරඟයෙන් ලකුණු 20ක ජයක් ලබා ගනිමින් ඉන්දිය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසු කම් ලබා ගැනීමට රයිසින්ග් පූනේ සුපර්ජයන්ට්ස් පිළ සමත් වුනා.

Print

කොල්කටා පිළ පරදා මුම්බායි ඉන්දියන්ස් ලකුණු සටහනේ මුලටම

on .

Kolkata-Knight-Riders-v-Mum

ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කොල්කටා නයිට්රයිඩර්ස් පිළ ලකුණු 9කින් පරාජයට පත්කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පිළ ඊයේ සමත් වුනා.

Print

ප්‍රභල මුම්බායි පිළ කිංග්ස් ඉලෙවන් හමුවේ පරාදවෙයි

on .

262915

ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන් පිළ හා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිළ අතර පැවති තරඟයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගැනීමට පන්ජාබ් පිළ ඊයේ සමත් වුනා.

Print

චැම්පියන්ස් කුසලාන තරඟාවලියට ඉන්දිය කණ්ඩායම නම් කෙරේ

on .

india-s-650 011515112920

අයිසීසී චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ඉන්දිය සංචිතය ඊයේ නම් කෙරුණා. අනෙකුත් සියළු කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන සිය සංචිත නම් කර තිබූ අතර ඉන්දිය කණ්ඩායම නම් කිරීම යම් මතභේදයකට තුඩු දී තිබුණා.

Print

ජෝ රූට් පිත්තෙන් හා පන්දුවෙන් දෙකෙන්ම වැඩ පෙන්වයි with Highlights

on .

262701එංගලන්තය හා අයර්ලන්තය අතර පැවති තරඟ දෙකකින් යුත් එක්දින තරඟාවගිය 2-0ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් වුනා. එ් දෙවන එක්දින තරඟයෙන්ද ලකුණු 85ක ජයක් ලබා ගනිමින්.

Print

සුනිල් නරීන්ගෙන් නව IPL වාර්තාවක්

on .

262715

ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් හා කොල්කටා නයිට්රයිඩර්ස් පිළ අතර ඊයේ පැවති තරඟයෙන් කඩුළු 6ක පහසු ජයක් ලබා ගැනීමට කොල්කටා පිළ සමත් වුනා. 

Print

සන්රයිසස් පරදා දිල්ලි පිළ කඩුළු 6කින් ජයගනී

on .

262454

ඉන්දිය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් පිළ අතර තරඟයෙන් කඩුළු 6ක ජයක් ලබා ගැනීමට දිල්ලි පිළ සමත් වුනා.

Print

එක්දින වර්ගීකරණයේ පලමු තැන ද. අප්‍රිකාවට, ශ්‍රී ලංකාව 6වන තැන

on .

iccශූරයින්ගේ කුසලාන තරඟාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. අයිසීසී එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පැමිණීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබෙනවා. 

Print

ශ්‍රි ලංවේ රන් පිපාසය සිඳවු ගයන්තිකා සහ ඉඳුනිල්

on .

Indunil--Gayanthika-222

ආසියානු ග්‍රෝෆී මළල ක්‍රිඩා උළලේ මීටර් 800 දිවිමේ කාන්තා තරගයේ තියුණු තරගයකින් පසු ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම හිමිකර ගැනිමට ශ්‍රි ලංකාවට නියෝජනය කල ගයන්තිකා අබේරත්නය හැකිවුණා.

Print

ඩේවිඩ් වෝනර්ගෙන් ප්‍රෙව්ගකාරී ඉනිමක්, සන්රයිසස් 48කින් ජයගනී

on .

262329

ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ සන්රයිසස් හයිද්රාබාද් හා කොල්කටා නයිටිරයිඩර්ස් අතර ඊයේ පැවති තරඟයෙන් ලකුණු 48ක ජයක් ලබා ගැනීමට සන්රයිසස් පිළ සමත් වුනා.

Print

මුම්බායි පිළ සුපිරි පන්දුවාරයෙන් ජය ගනී

on .

Gujarat-Lions-v-Mumbai-Indi

ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ ගුජරාට් ලයන්ස් හා මුම්බායි ඉන්දියන්ස් පිළ අතර ඊයේ පැවති තරඟයේ සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිළ සමත් වුනා. 

Print

කෝලිගේ පිළ ඊයෙත් පරාදයි, ගුජරාට් ලයන්ස් කඩුුළු 7කින් ජයගනී

on .

262188

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම් අතර ඉන්දිය ප්‍රිමියලීග් තරඟාවලියේ ඊයේ පැවති 31 වන තරඟය කඩුළු 7කින් ජය ගැනීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුනා.