Print

ශ්‍රි ලංකාවට GSP+ දිමට යුරෝපිය කොමිසම සුදානම්

on .

5825559813

ශ්‍රි ලංකාවේ නිෂ්පාදන යුරෝපයට අපනයනයේදි පනවා ඇති තිරුබදු ඉවත් කිරිමට යුරෝපිය කොමිසම යෝජනා කර තිබෙනවා.

එ අනුව මෙරට නිෂ්පාදන යුරෝපයට අපනයනයදි වැඩ අවස්ථා උදවන බවයි එම කොමිසම පවසන්නේ.

 

ලොව තෙවන විශාල වෙළඳපොල පවතින්නේ යුරෝපා සංගමයට අයත් රටවලයි.

යුරෝපා තිරුබදු සහනය 2010 වසරේදි ශ්‍රි ලංකාවට අහිමි වුවා. එ පසුගිය රජය ක්‍රියාත්මක කලා දේශපාලන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි . නැවත වමත්මන් රජය බලයට පත්විමෙන් පසු යුරෝප තිරු බදු සහනයන් ලබා ගැනිමේ වැඩසටහන ආරම්භ කරනු ලැබිණ.