FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉදිරි දින කිහිපයේදි සහල් මිළ පහලට..... ඩඩ්ලි සිරිසේන

on .

2012-07-29  Rice-shop

ඉදිරි දින කිපය තුළදි සහල් මිළ පහල යා හැකි බව පොලොන්නරුව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. අද පවස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ තමා ඇතුලු සහල් මෝල්හිමියන් ගෙන ගිය සටනේ ප්‍රතිඵලක් ලෙසින් සහල් මිළ පහළ යෑම සිදුවන බවයි. රජයෙන් වීමෝල් හිමියන් වෙත ලැබුණ වී තොග සහල් බවට පත් කිරිමේ කාර්ය ආරම්භවි ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.