FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉන්දීය - මෙරට ධීවරයින් සුහද හුවමාරුවක

on .

fisher 8.32

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 51 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම  ඊයේ සිදු කෙරුණා. 

ඒ අනූව ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 3 දෙනෙකු ද යළි මෙරටට භාරදෙනු ලැබුවා. 

කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණේ , නාවික හමුදාවේ සහාය ඇතිවයි.

ඒ සඳහා L 820 යාත්‍රාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 48 යාත්‍රාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සාගර්නෞකාව යොදා ගැනුණා.