FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

අල්ලස් චෝදනාවට කල්කුඩා OIC පාලන ඇප නැහැ

on .

Image-2018-07-18.jpg kalkuda admin oic

අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඉඳුනිල් ද සිල්වා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  බන්ධනාගාර ගත කිරිමේ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නිකුත් කළා. 

වේයන්ගොඩ ව්‍යාපාරිකයා විසින් කල්කුඩා ප්‍රදේශයේ ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නිර්දේශ ලබා දීමට රු ලක්ෂ 5ක අල්ලස් ඉල්ලා ඉන් ලක්ෂ 3ක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැණුනා.

විශේෂාංග පුවත්

Footer Banner b