FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කාමරංගාවල ඇත්ත නැත්ත

on .

s-l300

වකුගඩු රෝගීන් නොවන අයට, කාමරංගා පරිභෝජනය ගැටලුවක් නොවන බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් දුර්මත රැසක් සන්නිවේදනය වෙමින් පවතින බවයි. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. කාමරංගා යනු කැල්සියම් බහුල පලතුරක්. ප්‍රතිඔක්සිකාර, පොටැසියම්, විටමින් සී, සෝඩියම් යන පොෂක වලින් එය සමන්විතයි.

පලතුරුවල පවත්නා සීනි ප්‍රතිශතය ද කාමරංගා අවම මට්ටමක පවතිනවා. කාමරංගා ආහාරයට ගැනීමෙන් පසු ඒවායේ අඩංගු යකඩ සිරුරට අවශෝෂනය කරගත හැකි අතුරුපසක් වශයෙන් කාමරංගා සැලකෙනවා.

මෙම පලතුරෙහි දාර වල කැල්සියම් ඔක්සලේට් නැමැති රසායනික ද්‍රව්‍ය බහුල වශයෙන් පවතින හෙයින් වකුගඩු රෝගීන්ට කාමරංගා ආහාරයට ගැනීම අහිතරකර වෙනවා.

විශේෂාංග පුවත්

Footer Banner b