FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඉඩම් ගැටලු විසදන්න ඇමති ගයන්ත කරුණාතිලක ප්‍රාදේශීය ලේකම්වරුන් හමුවෙයි

on .

gayantha karunathilaka

ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන කාර්යක්ෂමව කර ගැනීමේ අරමුණෙන් ​​ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී. එම අවස්ථාවට, ස්වදේශ කටයුතු අමාත්‍යා වජිර අබේවර්ධන ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ් එච් කරුණාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මිනුම්පති පි.එම්. පි උදයකාන්ත අතිරේක ලේකම් ඉඩම් - එල්. බි. එස් දයාරත්න ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු නිළධාරින් සහභාගී වුණා.

විශේෂාංග පුවත්

Footer Banner b