FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

මෙරටින් රැගෙනයාමට තැත්කළ කොතල හිඹුටු බඳුන් හා මුහුදු අශ්වයින් රේගු භාරයට (pictures)

on .

cus111

නීතිවිරෝධී ලෙස කොතළ හිඹුටු බඳුන් තොගයක් හා මුහුදු අශ්වයින් චීනය බලා රැගෙන යාමට උත්සහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් ඇසුරුම් තුනක බහා මෙම වියලන ලද මුහුදු අශ්වයන් 265ක් හා රුපියල් 160,000ක කොතල හිඹුටුවලින් සකසන ලද බඳුන් 8ක් මෙසේ සොයා ගෙන තිබෙනවා.

cus1

 

cus2

scus4

cus6

විශේෂාංග පුවත්

Footer Banner b