FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

පුහුණු වැඩමුළුවේදී මියගිය විදුහල්පතිනිය

on .

Principalහම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය පසුගිය 17 වනදා පවැත්වුණු විදුහල්පති නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තබෙනවා.

කුරුණෑගල වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවති එම වැඩසටහන අතරතුර කඹයක් ආධාරයෙන් පහලට බැසීමේදී කඹය කඩා වැටීම හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුලත් කර පසුව කොළඹ මහ රෝහලට මාරුකිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

විශේෂාංග පුවත්

Footer Banner b