FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කාන්තා අපයෝජනයට වරදකරුවූ 4කට වසර 20ක සිර දඩුවම්

on .

man-arrested-for-writing-pro-india-slogan-on-wall-in-haripur-1512380996-8979

අරලගංවිල ප්‍රදේශයේ දී කාන්තාවක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකුට බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණා.

ඒ පොළොන්නරුව මහාධිකරණයේ දීර්ඝ ලෙස පැවති නඩු විභාගයකින් අනතුරුවයි. සැකකරුවන් 4 දෙනොට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබෙනවා.

 

වින්දිත කාන්තාවට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 02 වැගින් ගෙවන ලෙස ද නියෝග කර ඇති අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර තිබෙනවා.

චූදිතයන් පැලෑටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. ඉන් එක් චූදිතයෙකු මේ වන විට මියාගොස් තිබෙනවා.

විශේෂාංග පුවත්

Footer Banner b