FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

12ට පෙර නොපැමිණියහොත්, සේවය හැරගියා සේ ක්‍රියාකරනවා - ප්‍රවාහන අමාත්‍යාංශය(with voice cut)

on .

Colombo-Fort-Railway-Station

අද දහවල් 12.00ට පෙර සේවයට වාර්තා නොකළහොත්, වර්ජනයේ නිරත සියලු දුම්රිය සේවකයින්, සේවය හැරගියා සේ සලකා ක්‍රියා කරන බව, ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරනවා. දු

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

 මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අදත් සීමිත දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරෙන බවයි.

 

 

Footer Banner b