FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ පැවති සුරක්ෂා සිසුන් රක්ෂාවරණ ජාතික දින සැමරුම් උත්සවය

on .

24130166 1945703775682690 1999526260934172099 o

සදා සුරකිමු- දැයේ දැරවන්"තේමාව යටතේ ජාතික මට්ටමින් හඳුන්වා දුන් සුරක්ෂා සිසුන් රක්ෂාවරණ ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ඉඩම් හා පාර්ලිමේන්තු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණ.

මෙම දීප ව්‍යාප්ත වැඩසටහන යෙදී තිබුණ ඊයේ දින දිවයිනේ සියලුම පාසල්වල මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබුණ අතර එහි ජාතික වැඩසටහන නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණ.

24955604 1945704432349291 1791761072592012806 o

විශේෂාංග පුවත්

Footer Banner b