FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යෝජිත සංඥා භාෂා පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

on .

9323418

යෝජිත සංඥා භාෂා පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. 

පිළිගත් භාෂාවක් ලෙස සංඥා භාෂාව ස්ථාපනය කිරීමෙන් බිහිරි පුද්ගලයන්ගේ අධ්‍යාපන අයිතිය මෙමගින් තහවුරු වනවා.  සමාන අවස්ථා සැලසීම මගින් බිහිරි ප්‍රජාවගේ ආත්ම අභිමානය ඉහළ නැංවෙන බව, අමාත්‍ය මණ්ඩලයේ අදහසයි.  ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාභාධිත ජනගහනය 3,89671ක් බව, වාර්තා වී තිබෙනවා.