FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

දුෂ්කර ගම්මානවලට කුඩා පාලම්

on .

brigs

දුෂ්කර ප්‍රදේශවල ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් කුඩා පාලම් ඉදිකිරීමට නියමිතයි. 

දියුණු තාක්ෂණය යොදා ගනිමින් මෙය නිර්මාණය කිරීමට ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂන ආයතනය සමත්ව තිබෙනවා.  ඉතා අනාරක්ෂිත ගංඟා ඇළ දොල ආදිය තරණය කරමින් ජනතාව අපහසුතාවට පත්වන ස්ථාන හදුනාගෙන එම ස්ථානවල පාලම් 1000ක් ඉදිකිරීමට නියමිතයි.

  ඉදිරි වර්ෂ 3 ඇතුලත මෙය ඉදිකළ යුතු බවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා.