FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ලෙබනනයේ සේවයට මෙරට ශ්‍රමිකයන් බඳවාගැනීමේ අඩුවියදම් ක්‍රමයක්

on .

1200px-Flag of Lebanon.svg

ලෙබනනයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බදවා ගැනීමේ පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. 

යෝජනාව ඉදිරිපත් කලේ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය.  මෙමගින් ශ්‍රමිකයන් සදහා සුරක්ෂිත සේවා පරිසරයක් ද ඇතිවනවා. 

ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර ගිවිසගැනීමට යෝජිත ශ්‍රමිබල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුමට අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලැබුණා.