FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

යාපනයට ගිය කුකුල් පැටව් ලොරියේ රියදුරු මිය යයි

on .

lorry driver 0104

පුත්තලම  කෙළඹ පාරේ  මදුරන්කුළිය නගරය  ආසන්නයේ  අද (07) අළුයම 1 ට පමණ සිදුවු රිය අනතුරකින්  එක් අයකු මිය ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි.

කොළඹ සිට යාපනය බලා ධාවන වූ  කුකුල් පැටව් ප්‍රවහන කල ලොරි රථයක් රියදුරට නින්ද යාම නිසා පාරෙන් ඉවතට පැණ  තාප්පය වැදී  තිබේනවා. එයින් තුවාල ලැබ ලොරි රථයේ සිරවී සිටි රියදුරුයි මිය ගොස්  ඇත්තේ.

lorry driver 01

ඔහු යාපනය - මාගපේට්ටු පදිංචිව සිටි එඩ්වින් රාඡ් කුමාර් (38) නැමති  දෙදෙරු පියෙක්