FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

තහනම් සිගරට් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

on .

Cigarettes

ලංකාවට ආනයනය කිරීමට තහනම් වර්ගයේ සිගරට් ලක්ෂයක් මරාදාන ප්‍රදේශයේදී සුරාබදු හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් මෙම සිගරට් තොගය වෙන්නප්පුව ප්‍රදේශයේ සිට ගෙනැවිත් මරදාන ප්‍රදේශයේ අලෙවි කිරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සුරාබදු හා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකරගෙන යනු ලබනවා.