FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

ජනතා මුදල් වංචා කරන දේශපාලඥයන් ගැන අැමති අමරවීර කියයි

on .

mahinda-amaraweera-10

ජනතා මුදල් වංචා කරන දේශපාලනඥයන්ට ඔවුන්ගේ හෘද සාක්ෂිය විසින් නිතරම ඇත්ත මතක් කර දෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. 

කොළඹ අද සවස පැවති උත්සවයකින් පසු මධ්‍යයට අදහස් දක්වමින් ඔහු හා සිටියේ, පසුගිය රජය සමයේ අනිසි ආකාරයෙන් මිල දී ගෙන ඇති හෝටල්, නිවාස හා ඉඩම් පිළිබඳව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කෙරුණු ඇති බවයි.