FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

කුමාර වෙල්ගමගේ නඩුව සැප්තැම්බර් 20 විවාදයට දින නියම කරයි

on .

Kumar-welgama-415x260

හිටපු අමාත්‍ය පා.ම. කුමාර වෙල්ගම මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ගොනු කර ඇති නඩුවේ චෝදන සංශෝධන කිරීමට අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අවසර ලබාදීම අභියෝගයට ලක්කරමින් කොළඹ මහාධිකරමින් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද නැවත කැඳවනු ලැබුවා.

මෙහිදී කොලඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෛ ප්‍රතිශෝධන පෙත්සම විවාදය සඳහා සැප්තැම්බර් 20ට දින නියම කළා.

කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා වී සිටියදී ලංගමේ නැති තනතුරක්වන උප සභාපති තනතුරක් ඇතිකරම්න් රජයට ලක්ෂ 33කට අධික මුදලක් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ.