FacebookMySpaceTwitterGoogle BookmarksLinkedinRSS Feed
Print

සෞදි කතුන් දැන් ගුවන් යානා පැදවීමටත් සැරසෙයි

on .

DiR8HIpX4AACrn1

කාන්තාවන්ට ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබාදීමට සෞදි අරාබිය සූදානම් වනවා.

ඒ දශක ගණනාවක් පුරා කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ නීතිය ඉවත් කර මාසයක් ගතවීමටත් ප්‍රථමයි. කාන්තාවන් සිය ගණනක් මේ වන විට ගුවන් යානා පැදවීමේ පුහුණුව සඳහා අයදුම්කර තිබෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් ගුවන් සේවා ඇකඩමියේ පුහුණුව සඳහායි.

ඒ අනූව සෞදියේ ඔමාම් නගරයේ නව පුහුණු පාසලක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවයි, විදෙස් පුවත් අනාවරණය කරන්නේ. සෞදියේ ඔටුන්න හිමි කුමරු මෙහොමඩ් බින් සල්මාන් විසින් කාන්තාවන්ට සම අයිතිය ලබාදීම සැලසුමේ එක් කොටසක් ලෙස මෙය හැඳින්වෙනවා.

2030 වන විට අර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබාගැනීම මෙහි අරමුණයි.

විශේෂාංග පුවත්

Footer Banner b