Print

ශීත සෘතුවේද ආක්ටික් අයිස් තට්ටුව පහල ගොසින්

on .

o-ARCTIC-facebook

ආක්ටික් ප්‍රදේශයේ අයිස් තට්ටු ශීත සෘතුවේ වුවද වාරතාගත ලෙස පහළ ගොස් තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය ගෝලීය උෂ්ණත්වයේ දිගු කාලීන බලපෑමට ලක්ව ඇති බවය.

Print

ඉරාකයේ මොසූල්හි ගැටුම් උත්සන්න වීමත් සමග ගම්වැසියන් පළා යයි

on .

iraq mosul

ඉරාකයේ මොසූල් නගරයේ ගැටුම් උත්සන්න වීමත් සමග සාමාන්‍ය වැසියන් එක් ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි වාර්තා වනවා. 

Print

කටහඬින් සරණාගතයන් හඳුනාගැනීමට මෘදුකාංගයක්

on .

 95217473  95213938 gettyimages-164047267කටහඬ හඳුනාගැනීමේ හැකියාව ඇති පරිගණක මෘදුකාංගයක් මගින් ලියකියවිලි පරීක්ෂාවකින් තොරව සරණාගතයන් අයත්වන රට හඳුනාගැනීමේ ක්‍රමයක් අත්හදාබැලීම ජර්මනිය විසින් අරඹනු ලැබ ඇත.